Monday, July 4, 2016

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි විරෝධය පෙත්සමකුත් විභාගයට ගැනේ

2016/02/04 වන දින නිදහස් සමරු උත්සවයේදී ජාතික ගීය දෙමළ භාශාවෙන් ගායනා කිරීම නීති විරෝධී බව පවසමින් පෑළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේශ්ඨාධිකරණය තීරණය.ව්‍යවස්ථානුකූලව ජාතික ගීය දෙමළෙන් ගායනය කල නොහැකි බවත් එමහේතුව නිසා මෙම පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ බවත් අදදින (04) අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා සහ ඊවා වනසුන්දර විනිසුරු වරිය ප්‍රකාශ කොට ඇත.